2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:19
නවතම පුවත්

SLCL පළාත් ලීග් පළමු තරගවාරයේ ශූරතාවය තම්ඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායමට.

SLCL පළාත් ලීග් පළමු තරගවාරයේ අවසන් මහා තරගය උණුසුම් මුහුණුවරක් ගනිමින් පසුගියදා පැවැත්වුණු අතර, එහිදී තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායම (Scorpios by Thambapanni) යූ.ඒ.ඊ. ලයන්ස් (Uae lions) කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායමේ නායක කිංකිණි ගමගේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 161ක් රැස්කර ගත්තේය. පිළිතුරු ලෙස යූ.ඒ.ඊ. ලයන්ස් කණ්ඩායම ඕවර 19.1කදී සියලුම ක්‍රීඩකයින් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 125ක් පමණි. ඒ අනුව තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායම ලකුණු 36ක පහසු ජයක් ලබා ගත්තේය.

තරගාවලියේ වීරයා ලෙස මොහොමඩ් හලාන් සම්මාන ලැබූ අතර, තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස චරිත් දිසානායක සම්මාන ලැබීය. අවසන් මහා තරගයේ වීරයා ලෙසට ද චරිත් දිසානායක සම්මාන ලැබූ අතර, අවසන් මහා තරගයේ හොඳම පිතිකරුවා ලෙස මොහොමඩ් හලාන් ද, අවසන් මහා තරගයේ හොඳම පන්දු යවන්නා ලෙස චරිත් දිසානායක ද සම්මාන ලැබීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories