2026 මාර්තු 27 සිකුරාදා, 22:39
නවතම පුවත්

ශෂීන්ද්‍ර රාජපක්ෂ සැප්තැම්බර් 30 දක්වා රිමාන්ඩ්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අද (සැප්තැම්බර් 22) ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළ බව වාර්තා වේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් අරගලයේදී හානියට පත්වීමෙන් පසු, රුපියල් 8,850,000ක වන්දි මුදලක් නීති විරෝධී ලෙස ලබා ගැනීම සම්බන්ධයෙනි.

අල්ලස් කොමිසම චෝදනා කරන්නේ, වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදීත්, ඔහු තම නිල බලය යොදා අදාළ රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කර ඇති බවයි. මෙම ක්‍රියාව “දූෂණය” සහ පොදු දේපළ සාවද්‍ය පරිහරණය යන වරදවල් යටතට වැටෙන බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories