2026 මාර්තු 25 බදාදා, 09:13
නවතම පුවත්

නේපාලයේ අගමැති ඉල්ලා අස්වෙයි

නේපාලයේ දූෂණයට එරෙහිව පැවති දැවැන්ත විරෝධතා හමුවේ, අගමැති කේ.පී. ෂර්මා ඔලි අද (සැප්තැම්බර් 09) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තීරණය ගනු ලැබුවේ, පසුගිය දින කිහිපය පුරා කත්මණ්ඩු ඇතුළු ප්‍රධාන නගරවල දහස් ගණන් ජනතාව වීදි බැස දූෂිත නායකයන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත්, අගමැතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ඉල්ලා සිටි අවස්ථාවකයි.

තත්ත්වය තවදුරටත් උත්සන්න කරමින්, භක්තපූර්, බෝල්කොට් හි පිහිටි ඔහුගේ පෞද්ගලික නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බවද වාර්තා වේ. මෙම සිදුවීම, මහජනතාව තුළ දූෂණයට එරෙහිව පවතින දැඩි කෝපය සහ කලකිරීම මනාව පෙන්නුම් කරයි.

අගමැති ඔලිගේ ඉල්ලා අස්වීමත් සමඟ, නේපාලයේ දේශපාලන අස්ථාවරත්වය තවත් වැඩි වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති. ඉදිරියේදී නව රජයක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ අතර සාකච්ඡා ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories