2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:26
නවතම පුවත්

සහනාධාර බෙදිල්ල මැද මන්ත‍්‍රිගේ පහර දීමකින් අයෙක් මරුට…

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන ඇත.

ආපදා සහනාධාර බෙදා දීමේ අවස්ථාවක මෙම සිදුවීමට අදාළ පුද්ගලයාට, අදාළ මන්ත්‍රීවරයා පහරදී මරණයට පත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

සහනාධාර බෙදා දීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව තිබේ. මෙම ගැටුමට සම්බන්ධ වූ තවත් තරුණයෙකුද තුවාල ලබා ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ සර්ව ජන බලය නියෝජනය කරමින් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories