2026 මාර්තු 24 අඟහරුවාදා, 14:21
නවතම පුවත්

කීරි සම්බා සහල් වැඩි මිලට විකිණූ වෙළඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට දඩ !

පානදුර සහ කළුතර ප්‍රදේශවල වෙළෙඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට, කීරි සම්බා සහල් පාලන මිල ඉක්මවා අලෙවි කිරීමේ සිදුවීම නිසා රුපියල් ලක්ෂයක දඩ නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, පානදුර සරික්කන්මුල්ලේ වෙළෙඳසැල් හිමියෙකු කීරි සම්බා සහල් කිලෝ ග්‍රෑමය රු.300කටත්, කළුතර නාගොඩ ප්‍රදේශයේ වෙළෙන්දෙකු රු.310කටත් අලෙවි කළ බවයි.

එමෙන්ම, හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියෙකු කීරි සම්බා සහල් සගවා තබා අලෙවි නොකිරීම නිසා, හොරණ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට රු.20,000ක දඩ නියම කළේය.

අදාළ වෙළෙන්දගේ සතුව තිබූ කිලෝ ග්‍රෑම් 5 බැගින් ඇසුරුම් කළ කීරි සම්බා 25ක් (මුළුකිරීමේ 125kg) ද අධිකරණ නියෝගය මත රාජසන්තක කර ගෙන තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories