2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:53
නවතම පුවත්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් වෙයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කර ඇති නිල ලිපියක් මඟින් මෙම තීරණය දැනුම් දී ඇති අතර, ඒ මහතාට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද මූලික විමර්ශනයකට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. රජයේ වගකිවයුතු තනතුරක් දරන නිලධාරියෙකු ලෙස විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් සහ මහජනතාව තුළ අනවශ්‍ය නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි. විශේෂයෙන්ම නිසි අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් එහිදී දැඩි අවධානයක් යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු තහවුරු කර ඇත්තේ විනය පරීක්ෂණයකට යටත්ව තමාගේ වැඩ තහනම් කර ඇති බවට දැනුම් දී ඇති බවයි. වෛද්‍ය බෙල්ලන මහතා මීට පෙර ද අවස්ථා කිහිපයකදීම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයට අදාළව සිදු කළ ප්‍රකාශ හේතුවෙන් දැඩි කතාබහට ලක් වූ චරිතයකි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories