නාය යෑමට ලක්වූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව, අදාළ ප්‍රදේශයේ ගමනාගමනය එක් මංතීරුවක් ඔස්සේ සීමා සහිතව සිදු කෙරෙනු ඇත.