2026 මාර්තු 25 බදාදා, 02:49
නවතම පුවත්

රන්වල බීලා නෑ බීපු කෙනෙක් බදාගෙන ලන්ඩනයේ සිට උවිඳු කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේ ඊයේ (දෙසැම්බර් 11) රාත්‍රියේ රිය අනතුරක් සිදුවන අවස්ථාවේදී එම රථය පදවන ලද හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා බීමත්ව සිට නැතැයි ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිදු කුරුකුළුසූරිය මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රන්වල මහතා බීමතින් සිට ඇතැයි පවසන්නේ අසත්‍යයක් බවත්, මත්පැන් පානය කළ අයෙක් පැමිණ රන්වල මහතා බදාගෙන ඇති බවත්, එනිසා ඔහු ළඟ මත්පැන් ගඳ වහනය වන්නට ඇති බවත්ය. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.

මේ අතර, අදාළ රිය අනතුරට ලක් වූ අනෙක් පාර්ශ්වය චෝදනා කරන්නේ, පරීක්ෂණ නිසි ලෙස සිදු නොවන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories