2026 මාර්තු 23 සඳුදා, 03:37
නවතම පුවත්

රමිත රඹුක්වැල්ලට එරෙහි වත්කම් නඩුව යළි කැඳවීමට නියෝග

නීති විරෝධී ලෙස වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන පෙබරවාරි මස 11 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (13) නියම කළේය.

මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය. එහිදී අධිකරණය තීන්දු කළේ නඩුවට අදාළ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය (Pre-trial conference) එදිනට පවත්වන ලෙසයි.

රමිත රඹුක්වැල්ල මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ රුපියල් මිලියන ගණනක වත්කම් හා මුදල් උපයා ගැනීමේදී, එම වත්කම් උපයා ගත් ආකාරය නීත්‍යානුකූලව අනාවරණය කිරීමට අපොහොසත් වීම ඇතුළු චෝදනා කිහිපයක් පදනම් කරගනිමිනි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories