2026 මාර්තු 25 බදාදා, 07:25
නවතම පුවත්

පාස්කු මහ මොළකරු හඳුනාගනී..!

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් මහතා පවසන්නේ, 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටින ප්‍රධාන කුමන්ත්‍රණකරු හඳුනාගෙන ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා හෙළි කළ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය X ගිණුමේ තැබූ සටහනකට අනුව, රවී සෙනෙවිරත්න මහතා මෙම හෙළිදරව්ව සිදු කර ඇත්තේ පාර්ලිමේන්තු උසස් තනතුරු පිළිබඳ කමිටුව ඉදිරියේදී ය. එහිදී තමන් විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලේකම්වරයා මෙම තොරතුර අනාවරණය කළ බව නිසාම් කාරියප්පර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories