2026 මාර්තු 24 අඟහරුවාදා, 17:32
නවතම පුවත්

රාගම මෝටර් රථයේ T-56 අවිය පිළිබඳ පරීක්ෂණ: සැකකරුවෙකු STF දැලට!

කාර්මික දෝෂයක් නිසා අතහැර ගිය රථය පරීක්ෂා කිරීමේදී අවි ආයුධ හමුවේ

රාගම, පහලවත්ත ප්‍රදේශයේ පාළු ස්ථානයක අතහැර දමා ගොස් තිබූ මෝටර් රථයක තිබී T-56 වර්ගයේ ගිනි අවියක් සහ ජීව පතොරම් සහිත පතොරම් ගැබ් දෙකක් සොයාගැනීමේ සිද්ධියට අදාළව එක් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදුන් බව පොලිසිය ප්‍රකාශ කළේය.

පසුගිය 23 වැනිදා රාත්‍රියේ රාගම පහළවත්ත ප්‍රදේශයේ පාළු ස්ථානයක නවතා තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන තිබේ.

පොලිස් පරීක්ෂණවලට අනුව, අදාළ මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් සැකකරුවන් එය එම ස්ථානයේම අත්හැර දමා පළා ගොස් ඇත.

රථය තුළ තිබී T-56 ගිනි අවියක් සහ පතොරම් පුරවන ලද ගැබ් (Magazine) දෙකක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම ගිනි අවිය යම් අපරාධයක් සඳහා රැගෙන ගිය එකක්ද, එසේත් නොමැතිනම් කිසියම් අපරාධයක් සිදුකර පළා යමින් සිටියදී රථය නතර වූයේද යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම් අවධානය යොමු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම හරහා මෝටර් රථයේ අයිතිකරු සහ මෙම අවි ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් හඳුනා ගැනීමට බලාපොරොත්තු වේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories