2025 ජූලි 18 සිකුරාදා, 15:20
නවතම පුවත්

කෙහෙළිය ඇතුළු පවුලටමඅධිචෝදනා භාරදෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සහ ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් බෑණා කෙනෙක්ට එරෙහිව අද කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාරදෙනු ලැබීය.

අල්ලස් කොමිසම මගින් ගොනුකල අධිචෝදනා මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ භාර දීමෙන් අනතුරුව විත්තිකරුවෙක් වෙනුවෙන් රුපියල් මිලියනය බැගින්වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් පනස්දහසක මුදල් ඇප මත නිදහස් කරනු ලැබිණ.

විත්තිකරුවන් සියලු දෙනාගේ විදෙස් ගමන් තහනම් කල මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ විදෙස් ගමන් බලපත් අධිකරණ භාරයට ලබාදෙන ලෙසද නියෝග කළහ.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories