2025 අගෝස්තු 15 සිකුරාදා, 19:47
නවතම පුවත්

R.M.V චක්‍රෙල්ඛ උල්ලංඝන කර මෝටර් රථ පවරලා

විද්‍යුත් වාහන ආනයන පහසුකම යටතේ ආනයනය කළ වාහන හයක් එම වාහන ලියාපදිංචි කළ දිනයේ ම සහ තවත් වාහනයක් ලියාපදිංචි කර දින පහක දී ද චක්‍රලේඛ උල්ලංඝනය කරමින් වංචනිකව වෙනත් පාර්ශ්වයන්ට පවරා තිබෙන බව අනාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකිනි.

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට තීරු බදු සහන මත ආනයනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙන මෙම වාහන දෙවසරක කාලයක් යන තුරු සන්තකය මාරු කළ නොහැකි බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කර තිබෙන චක්‍රලේඛයේ සඳහන් වෙයි.

අමාත්‍යාංශය නිකුත් කර තිබෙන චක්‍රලේඛ නිලධාරීන් නිසි ලෙස පරිශීලනය කර නොමැති වීම හේතුවෙන් මෙම පැවරීම කර තිබෙන බව මේ සම්බන්ධයෙන් කළ විමසුමට පිළිතුරු වශයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජාතික විගණන කාර්යාලයට දන්වා තිබේ. එවැනි වරදක් ඉදිරියේ දී සිදු නොවීම සඳහා කඩිනමින් අදාළ අංශ භාර නිලධාරියා දැනුවත් කර අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ද දන්වනු ලැබ ඇත.

කෙසේ වුව ද මේ සම්බන්ධයෙන් කඩිනමින් අභ්‍යන්තර පරීක්ෂණයක් කර ආයතන සංග්‍රහය ප්‍රකාරව අදාළ නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories