2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:46
නවතම පුවත්

පුත්තලමේදී බඹර ප්‍රහාරයකින් දසදෙනෙකු රෝහලේ

පුත්තලම, තිල්අඩිය ප්‍රදේශයේ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් පුද්ගලයන් 15 දෙනෙකුට වැඩි පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව ඇති බව වාර්තා වේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ දරුණු ලෙස දෂ්ට කිරීම්වලට ලක්වූ පුද්ගලයන් දසදෙනෙකු මේ වන විට පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවයි.

මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ අඩපනාවිල්ලුවේ පිහිටි නිවාස සංකීර්ණයක් ආසන්නයේ පදිංචිකරුවන් පිරිසකි. මුලින්ම බඹර ප්‍රහාරයට ලක්වූවන් බේරා ගැනීමට ඉදිරිපත් වූ පිරිසට මෙන්ම එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයන්ට ද බඹරුන් එළව එළවා දෂ්ට කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories