2026 මාර්තු 24 අඟහරුවාදා, 19:56
නවතම පුවත්

PTA නිසා සිරගත වූ තරුණයා මාස 9කට පසු නිදහස්!

සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ මාස 9කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි මොහොමඩ් සුහායිල් (21) නමැති තරුණයා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය අද (ජූලි 15) නියෝග කළාය. ඔහු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම විය.

නීතිපතිවරයාගේ උපදෙස් මත මොහොමඩ් සුහායිල් ඇප මත මුදා හැරීමට දෙහිවල පොලිසිය අධිකරණයට දැනුම් දීමෙන් පසුව මෙම නියෝගය ලබා දී ඇත. 2024 ඔක්තෝබර් 25 වන දින අත්අඩංගුවට ගත් මොහොමඩ් සුහායිල්ට, ඊශ්‍රායල් ධජය පාගාගෙන සිටින වීඩියෝවක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණි.

ජූලි 9 වන දින දෙහිවල පොලිසිය අධිකරණයට වාර්තා කළේ, සුහායිල් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ කිසිදු අපරාධයක් අනාවරණය නොවූ බවයි. මෙම නඩුව සැප්තැම්බර් 16 වන දින නැවත කැඳවීමට නියමිත අතර, වැඩිදුර විමර්ශන වාර්තා එදිනට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.

මීට පෙරත්, ඊශ්‍රායල් විරෝධී ස්ටිකරයක් ඇලවීම හේතුවෙන් PTA යටතේ අත්අඩංගුවට ගත් මොහොමඩ් රුෂ්ඩි නමැති තවත් තරුණයෙකුද ඇප මත මුදා හැර ඇති අතර, ඔහුගේ මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බවට මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබිණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ද PTA භාවිතය තාවකාලිකව නවතා දමා, දීර්ඝ කාලයක් රඳවාගෙන සිටින රැඳවියන් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories