2026 මාර්තු 18 බදාදා, 23:00
නවතම පුවත්

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වෙයි

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීම මේ වන විට තාවකාලිකව අක්‍රිය වී ඇති බව වාර්තා වේ. අදාළ වෙබ් අඩවියට පිවිසෙන පරිශීලකයන්ට එය තාවකාලිකව අක්‍රියව පවතින බවට වන නිවේදනයක් දිස්වන අතර, යම් හදිසි විමසීමක් පවතී නම් එහි සඳහන් කර ඇති දුරකතන අංකය හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ වන ලෙසට ද දැනුම් දී තිබේ.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ, වෙබ් අඩවියේ පවතින යාවත්කාලීන කිරීමේ කටයුතු (Updating) හේතුවෙන් මෙම තාවකාලික බාධාව සිදුව ඇති බවයි. අදාළ නවීකරණ කටයුතු අවසන් වූ වහාම වෙබ් අඩවිය යළිත් මහජනතාව සඳහා විවෘත කිරීමට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories