2026 මාර්තු 24 අඟහරුවාදා, 18:56
නවතම පුවත්

පාර්ලිමේන්තුව ජනවාරි දක්වා කල් තැබේ

හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ එහි කාර්ය මණ්ඩලයට දීර්ඝ නිවාඩුවක් ලබා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දින 17ක කාලයක් නිවාඩු හිමි වන අතර, සභාවේ කටයුතු යළි ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි මස 06 වනදාය.

ආපදා සහන කටයුතු සඳහා ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය ඊයේ (19) දින පවත්වා එය අනුමත කර ගැනීමෙන් පසුව, ජනවාරි 06 වනදා පෙරවරු 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණය විය. මන්ත්‍රීවරුන්ට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා ද විශේෂ නිවාඩු දින කිහිපයක් අනුමත කර ඇති බව වාර්තා වේ.

කථානායකවරයාගේ අනුමැතිය පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙනුවෙන් දෙසැම්බර් 22 සහ 23 යන දින දෙක විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මීට පෙර දෙසැම්බර් 24 සහ 26 යන දෙදින ද නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබූ බැවින්, කාර්ය මණ්ඩලයට ද සැලකිය යුතු නිවාඩු කාලයක් හිමි වේ. මේ සම්බන්ධයෙන් වන විශේෂ චක්‍රලේඛයක් ද මේ වන විට නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සිය නිවාඩු කාලයෙන් අනතුරුව දෙසැම්බර් 29 වන සඳුදා දින යළි රාජකාරි සඳහා වාර්තා කළ යුතු වුවද, පාර්ලිමේන්තු සභාවේ මීළඟ රැස්වීම ජනවාරි මස මුල් සතිය දක්වා පැවැත්වෙන්නේ නැත. මෙම නිවාඩු කාලය තුළ මන්ත්‍රීවරුන්ට සිය කොට්ඨාස මට්ටමින් සිදුවන ආපදා සහන කටයුතු පිළිබඳව සොයා බැලීමට අවස්ථාව හිමි වනු ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories