2026 මාර්තු 25 බදාදා, 00:06
නවතම පුවත්

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 37කට තවදුරටත් රතු නිවේදන

පැවති අධික වර්ෂාපතනයෙන් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) ස්ථාන 494ක් මේ වනවිට පරීක්ෂාවට ලක් කර තිබේ. තවත් ස්ථාන 2198ක් පරීක්ෂාවට ලක් කරන ලෙස ජනතාව ඉල්ලීම් කර ඇති බවද එම සංවිධානය පැවසීය.

මේ අතර, අධික වැසි තත්ත්වය පහව ගියද දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 37කට තවදුරටත් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. පැවැති වර්ෂාපතනයත් සමඟ පස අධික ලෙස ජලයෙන් සන්තෘප්ත වීමත්, මේ වනවිට ඊසානදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමත් හේතුවෙන් මෙලෙස නායයෑමේ රතු නිවේදන තවදුරටත් නිකුත් කර ඇති බව NBRO සඳහන් කළේය.

ඊයේ උදෑසන ද මීගහකිවුල ප්‍රදේශයේ නායයෑමක් සිදුවී තිබූ අතර, නායයෑමේ ලක්ෂණ හඳුනා ගැනීමෙන් පසු බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් රැසක් අදාළ ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගත් බවද එම සංවිධානය පැවසීය.

මේ වනවිට ආරක්ෂිත ස්ථානවල රැඳීසිටින ජනතාව තවදුරටත් එම ස්ථානවලම රැඳීසිටීම වඩාත් උචිත බව පැවසෙයි. ඊට හේතුවී ඇත්තේ, එළැඹෙන 19 වනදා දක්වා වර්ෂාපතනයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories