2026 මාර්තු 24 අඟහරුවාදා, 15:57
නවතම පුවත්

ඇන්ඩෲ කුමරු සිය පදවි නාමයන් අත්හරියි

දෙවන චාල්ස් රජුගේ බාල සොහොයුරු වන ඇන්ඩෲ කුමරු, ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවති සම්බන්ධතා පිළිබඳ චෝදනා නැවත කරළියට ඒමත් සමග සිය රාජකීය පදවි නාමයන් සහ ගෞරව නාමයන් අත්හරින බව නිවේදනය කර තිබේ.

බකිංහැම් මාලිගය විසින් නිකුත් කරන ලද නිවේදනයක ඇන්ඩෲ කුමරු සඳහන් කර ඇත්තේ, “මා පිළිබඳ අඛණ්ඩ චෝදනා අති උතුම් රජුගේ සහ රාජකීය පවුලේ කටයුතුවලට බාධා ඇති කරන” බවයි.

“මීට වඩා ඉදිරියට යා යුතු බවට අපට හැඟී යයි. එබැවින් මම තවදුරටත් මගේ පදවි නාමය හෝ මට පිරිනමා ඇති ගෞරව නාමයන් භාවිතා නොකරමි,” යනුවෙන් සිකුරාදා නිකුත් කළ එම නිවේදනයේ කුමරු සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, තමා වෙත එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද ඔහු පවසයි.

ඇන්ඩෲ කුමරු විසින් අත්හරිනු ලබන පදවි අතර, ඔහුගේ මව වූ දෙවන එලිසබෙත් රැජින විසින් 1986 දී විවාහයේදී පිරිනමන ලද දීර්ඝ කාලයක් තිස්සේ පැවති ‘යෝර්ක් ආදිපාද’ පදවිය ද වේ. එසේම ‘නයිට් ග්‍රෑන්ඩ් ක්‍රොස් ඔෆ් ද රෝයල් වික්ටෝරියන් ඕඩර්’ සහ ‘රෝයල් නයිට් කම්පැනියන් ඔෆ් ද මෝස්ට් නෝබල් ඕඩර් ඔෆ් ද ගාටර්’ ඇතුළු අනෙකුත් ගෞරව නාමයන් ද ඔහු අත්හරිනු ඇත.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, ඔහුට උපතින්ම හිමි වූ ‘කුමරු’ (Prince) යන පදවි නාමය තවදුරටත් භාවිතා කළ හැකි බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories