2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:26
නවතම පුවත්

පොලිස් ලොකු පුටු මාරු වෙයි !

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන්ගේ ස්ථාන සහ රාජකාරි වෙනස් කිරීමක් සිදුවෙමින් පවතින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

යූටියුබ් මාධ්‍යවේදීන් සමඟ සම්බන්ධ වී පොලිස්පතිවරයාට එරෙහිව මඩ ප්‍රචාර යැවීමට කටයුතු කළ බව කියන ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියෙකුට එරෙහිව විමර්ශන ආරම්භ වීමත් සමඟම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මාරුවීම් සිදුවන බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව, පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ලලිත් පතිනායක මහතා එම තනතුරින් ඉවත් කර මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර තිබේ.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට නියමිතව සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා බවයි. බස්නාහිර පළාත භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සංජීව මැදවත්ත මහතා පත් කිරීමට නියමිතය.

ඊට අමතරව, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල මහතා උතුරුමැද පළාතටත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා උතුරු පළාත භාරවත් මාරුකර යැවීමට නියමිත බව වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories