2026 මාර්තු 30 සඳුදා, 15:39
නවතම පුවත්

අණ නොතැකූ වෑන් රියට පොලීසියෙන් වෙඩි !

නිට්ටඹුවේදී පොලීසිය විසින් නවත්වන අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් පසුපස හඹා ගොස් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, එහි ගමන් කළ පුද්ගල තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය අද (01) අළුයම 1.15ට පමණ, නිට්ටඹුව–කටුනායක මාර්ගයේ උදම්මිට හංදිය ආසන්නයේදී සිදු වූ බව පොලීසිය සඳහන් කරයි.

එවිට ගම්පහ කොට්ඨාශ පොලිස් යතුරුපැදි ඒකකයේ නිලධාරීන් මාර්ග බාධක පරීක්ෂණවල නිරතව සිටියදී, වේයන්ගොඩ දෙසින් පැමිණි වෑන් රථයක් නවත්වන අණ නොතකා ධාවනය කළ බවයි වාර්තා වන්නේ.

පොලිස් නිලධාරීන් එය පසුපස හඹා ගොස්, නිට්ටඹුව නගරයේ ආලෝක සංඥාවකදී රථයේ ඉදිරි සහ පිටුපස දකුණු ටයරය වෙත ටී–56 ගිනිඅවි භාවිතයෙන් වෙඩි තැබීම සිදුකර තිබුණි.

අනතුරුව වෑන් රථය නතර කර සිටි තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධික ලෙස බීමතින් සිටි බව පොලීසිය පවසයි. රියදුරු ලෙල්ලොපිටිය පදිංචිකරුවෙක් වන අතර, සෙසු දෙදෙනා රත්නපුර පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට තුවාල ඇති දැයි පරීක්ෂා කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කර ඇති අතර, ඔවුන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම, වෑන් රථය නතර කළ පසු රියදුරුව පොලීසිය විසින් මහ පාරේ දණ ගස්වා සිටින අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ද අද (01) මාධ්‍ය වෙත නිකුත් විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories