සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස හඳුන්වන කෙහෙල්බද්දර පද්මේ සමඟ සමීප සබඳතා පැවත්වූ බවට සැකපිට උප පොලිස් පරීක්ෂකවරයෙකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් වාර්තා අනුව, අදාළ නිලධාරියා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අයත්ව රාජකාරි කළ පුද්ගලයෙකි.