2026 මාර්තු 24 අඟහරුවාදා, 20:31
නවතම පුවත්

පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් දේශපාලනඥයන් දෙදෙනෙකු අත්අඩංගුවට

පුද්ගලයෙකුට පහර දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නියෝජනය කරන දේශපාලනඥයන් දෙදෙනෙකු මදුරන්කුලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අතර, වත්මන් කල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම එම පක්ෂයේම වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද සිටින බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.
පහර කෑමට ලක්වූ බව කියන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් පසුගිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

මුලින් පොලිස් සොයමින් සිටි මෙම දේශපාලනඥයන් දෙදෙනා, පසුව නීතිඥවරයෙකු මාර්ගයෙන් මදුරන්කුලිය පොලිසියට පැමිණ භාර විය.

සිද්ධිය සම්බන්ධයෙන් මදුරන්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories