2026 මාර්තු 20 සිකුරාදා, 23:52
නවතම පුවත්

පින්නවල අලි ඇතුන් මා ඔය වෙත රැගෙන යාම යළි ආරම්භ කරයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවත්වා තිබූ පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් මා ඔය වෙත රැගෙන යාම යළි ආරම්භ කළ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය දිනවල පැවති තද වර්ෂාව හේතුවෙන් මා ඔය පිටාර ගැලීමත් සමඟ අලි ඇතුන් නාවන ස්ථානය අපිරිසිදු වීම නිසා මෙම තීරණය ගෙන තිබුණි.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, ගංවතුර තත්ත්වයත් සමඟ මා ඔයට විශාල වශයෙන් වැලි, රොන් මඩ මෙන්ම වීදුරු සහ යකඩ කැබලි ද ගසාගෙන ආ බව නිරීක්ෂණය වී ඇත. අලි ඇතුන්ගේ පාදවලට මෙම අපද්‍රව්‍යවලින් හානි සිදුවීමේ අවදානමක් පැවති බැවින්, සතුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය උදෙසා මා ඔයට රැගෙන යාම තාවකාලිකව සීමා කිරීමට බලධාරීහු කටයුතු කළහ.

මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව විශේෂ පිරිසිදු කිරීමේ මෙහෙයුමක් දියත් කෙරිණි. එහිදී එක්ස්කැවේටර් යන්ත්‍ර යොදා ගනිමින් අලි නාවන ස්ථානයේ රැඳී තිබූ සියලු අපද්‍රව්‍ය සහ අනතුරුදායක ද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

අදාළ පිරිසිදු කිරීම් අවසන් වීමෙන් අනතුරුව පසුගිය 24 වැනිදා සිට අලි ඇතුන් සුපුරුදු වේලාවන්හිදී මා ඔය වෙත රැගෙන යාම ආරම්භ කර ඇත. පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් මා ඔයේ දිය නෑම නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට දැන් පෙර පරිදිම එම සුන්දර දසුන දැකබලා ගැනීමට අවස්ථාව හිමිවේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories