2026 මාර්තු 23 සඳුදා, 08:12
නවතම පුවත්

පාකිස්තාන – ශ්‍රී ලංකා තෙවන T20 තරගය හෙට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි-20 (T20) ක්‍රිකට් තරගය හෙට (11) රාත්‍රී 7.00 ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ දෙවන විස්සයි-20 තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගත් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ දැනුම්දීමක් සිදු කර ඇත. ඒ අනුව, දෙවන තරගය සඳහා ලබාගත් එම ප්‍රවේශපත්‍ර හෙට පැවැත්වෙන තීරණාත්මක තෙවන තරගය නැරඹීම සඳහා ද වලංගු වන බව ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.

දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර, දෙවන තරගය වර්ෂාවට සේදී යාම හේතුවෙන් තරගාවලියේ ජය පරාජය තීරණය කිරීමෙහිලා හෙට පැවැත්වෙන මෙම අවසන් තරගය දෙපිළටම ඉතා වැදගත් වේ. ප්‍රවේශපත්‍ර මිලදී ගත් ප්‍රේක්ෂකයින්ට කිසිදු අතිරේක ගෙවීමකින් තොරව එම අවස්ථාව භුක්ති විඳීමට හැකි වීම ක්‍රීඩාලෝලීන්ට ලැබුණු විශේෂ සහනයකි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories