2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:54
නවතම පුවත්

පොහොට්ටුවෙන් ජනපතිවරුන්ගේ හිමිකම් කපන පනතට එරෙහිව පෙත්සමක්!

1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අවලංගු කිරීමට ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාලක ලේකම් රේණුක දුෂ්‍යන්ත පෙරේරා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ, යෝජිත පනත් කෙටුම්පතේ 1 සිට 4 දක්වා වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති බලය බෙදීමේ මූලධර්මය, ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වන බවයි. එමෙන්ම, මෙම කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4 සහ 12(1) වගන්තිවල සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් ද සෘජුවම උල්ලංඝනය වන බව පෙත්සමෙහි සඳහන්.

එම නිසා, මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම්, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. නීතිඥ අෂොක් කුමාර ගුරුබරන් විසින් නීතිඥ එන්.එස්. වෙල්ගමගේ උපදෙස් මත මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories