මීළඟ පාර්ලිමේන්තු සභාවාරය 2025 සැප්තැම්බර් 23 සිට 26 දක්වා රැස්වීමට නියමිතය.
ඒ අනුව සැප්තැම්බර් 23 වැනි අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පිළිබඳ පනත් කෙටුම්පතේ දෙවැනි කියවීමේ විවාදය පැවැත්වේ.
ඉන්පසු පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂය ඉදිරිපත් කරන සභාව කල්තබන යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.