2025 අගෝස්තු 15 සිකුරාදා, 17:48
නවතම පුවත්

Parking Tickets නීතිය හරියට දැනගන්න

වාහනයක් නතරකළ සැනින් ගාස්තු ගෙවිය යුතු බවට නීතියක් පනවා නැති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ, වාහනයක් නතර කළ පසු පළමු විනාඩි 10 නොමිලේ බවයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ පාලිත නානායක්කාර මහතා,

“රථගාල් පාලනය කලමණාකරනය කිරීම තුළ වාහනයක් නතරකළ සැනින් ගාස්තුවක් ගෙවන්න නීතියක් නෑ පනවලා. වාහනයක් නතර කරලා පළවෙනි විනාඩි 10 නොමිලේ.

වාහනයක් නවත්වන වෙලාව දාලා චිට් එකක් දෙන්න පුළුවන්. විනාඩි දහය ඉක්මවා ගියොත් තමයි ඒ පුද්ගලයාට රුපියල් 70ක මුදලක් අයකරන්න නියම කරලා තියෙනනේ. ඊට වඩා මුදලක් ගන්න කිසිසේත්ම බෑ.
ඒ වගේම පෝය දිනවල සහ විශේෂ නිවාඩු දිනවලදී අපි අයකිරීම් සිද්ධ කරන් නෑ”

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories