2026 මාර්තු 27 සිකුරාදා, 00:01
නවතම පුවත්

පාචනය, අතීසාරය ඇතුළු බෝවන රෝග පැතිර යාමේ බරපතළ අවදානමක්

ගංවතුර තත්ත්වය පහව යාමත් සමග පාචනය හා අතීසාරය ඇතුළු ජලයෙන් බෝවන රෝග පැතිර යාමේ බරපතළ අවදානමක් මතුවී ඇති බැවින්, උණුකර නිවාගත් ජලය පමණක් පානය කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, ආපදාවට ලක්වූ ප්‍රදේශවල සියයට 80ක් පමණ ජල මූලාශ්‍ර අපවිත්‍ර වී ඇති බවයි.

වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ජනතාවගේ සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාම සඳහා පහත කරුණු අවධාරණය කළේය:

  • ජලය: උණු කළ ජලය පමණක් භාවිත කිරීම අතිශය වැදගත් වේ.
  • බෝවන රෝග: ඩෙංගු සහ මී උණ පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අකුරටම පිළිපදින්න.
  • වෙනත් රෝග: වයිරස් උණ සහ ශ්වසන රෝග තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් සැලකිලිමත් වන්න.
  • අවදානම් කණ්ඩායම්: ගර්භනී මව්වරු, දරුවන්, සහ වයස්ගත අය අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories