2026 මාර්තු 25 බදාදා, 05:49
නවතම පුවත්

OnMaxDT වංචාවට හසු වූවන් සඳහා ආකෘති පත්‍රයක් සකස් කරන්නයි පොලීසියෙන් නියෝග

OnMaxDT නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට, ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි පැමිණිලි ආකෘති පත්‍රයක් සකසා සියලු පොලිස් ස්ථාන වෙත ලබා දෙන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

එමෙන්ම වංචාකාර සමාගමේ අධ්‍යක්ෂකවරයකු සහ මෙම නඩුවේ තෙවන සැකකරු වන සම්පත් සඳරුවන් නමැත්තාට ඔක්තෝම්බර් මස 4 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද එහිදී නියෝග කරන ලදී.

එහිදී සැකකරු සතුව තිබෙන දේපළ සහිත වටිනා ඉඩම් පහක පිඹුරුපත් හා සැලැස්ම එම දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories