2025 අගෝස්තු 16 සෙනසුරාදා, 10:30
නවතම පුවත්

Online හරහා අමෙරිකානු තීරු බදු අඩුකර ගැනීමට සාකච්ඡාවක්!

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා අමෙරිකානු තීරු බදු තවදුරටත් අඩුකර ගැනීම සම්බන්ධයෙන් වන තවත් මාර්ගගත (online) සාකච්ඡාවක් අද (ජූලි 23) පැවැත්වීමට නියමිත බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවේදී දෙපාර්ශවයේ අවසන් එකඟතා මත ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට සැලසුම් කර ඇති බව ආචාර්ය ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මීට පෙර, මෙරට අපනයන සඳහා 44%ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබූ අනෝන්‍ය ගැලපුම් තීරු බදු, 30%ක් දක්වා අඩු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පියවර ගෙන තිබුණි. මෙම නව තීරු බදු අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශ්වාසය පළ කළේ, මෙම තීරු බදු ක්‍රියාත්මක වීමට පෙර අමෙරිකාව සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීමට හැකිවනු ඇති බවයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories