2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 06:39
නවතම පුවත්

රන්වලගේ රිය අනතුරට OIC ඇතුළු නිලධාරීන්ට එරෙහිව විනය පියවර

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කථානායක අශෝක රන්වල මහතා සම්බන්ධ වූ රිය අනතුර පිළිබඳ විමර්ශනයකදී සපුගස්කන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිය රාජකාරිය නිසි පරිදි ඉටු කර නොමැති බව හෙළි වී තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පොලිස්පතිවරයාගේ නියමයෙන් සිදු කළ විශේෂ විමර්ශනයකදී මෙම කරුණු අනාවරණය වී ඇති බවයි.

මෙම අනතුර සිදුව ඇත්තේ ඉකුත් දෙසැම්බර් 11 වනදා සපුගස්කන්ද පොලිස් වසමේ දෙණිමුල්ල හන්දිය ආසන්නයේදීය. අශෝක රන්වල මහතා විසින් පදවන ලද ජීප් රථය යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු විය. සිද්ධියෙන් පසු පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පරීක්ෂණයක් පවත්වනු ලැබීය.

එම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා මෙන්ම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් මෙම සිද්ධියේදී සිය රාජකාරි පැහැර හැර ඇති බවයි. එපමණක් නොව එම පොලිස් ස්ථානය අධීක්ෂණය කිරීමේ වගකීම දැරූ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් ද සිය වගකීම නිසි පරිදි ඉටු කර නොමැති බව එහිදී නිරීක්ෂණය වී තිබේ.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මූලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත. දේශපාලන ප්‍රභූන් සම්බන්ධ වන මෙවැනි සිදුවීම්වලදී නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories