2026 මාර්තු 20 සිකුරාදා, 23:41
නවතම පුවත්

මධ්‍යම කඳුකරයට නායයෑම් රතු නිවේදන: ස්ථාන කිහිපයක ජනතාවට ඉවත් වීමට උපදෙස්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක් සඳහා නායයෑම් රතු නිවේදන (මට්ටම 3) නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මෙම ප්‍රදේශවල නායයෑම් අවදානම උපරිම මට්ටමක පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රදේශ සඳහාත් මෙම රතු නිවේදනය බලපැවැත්වේ. අද (06) දහවල් 12 ට නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි පැය 24 ක කාලයක් සඳහා වලංගු වන බව දන්වා ඇත. රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු විය යුතු බවට උපදෙස් ලබා දී තිබේ.

නායයෑම් රතු නිවේදනවලට අමතරව තවත් දිස්ත්‍රික්ක තුනක් සඳහා “අවධානයෙන් සිටින ලෙස” (මට්ටම 2) දන්වමින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, තවත් දිස්ත්‍රික්ක හතරක් සඳහා “විමසිලිමත් වන ලෙස” (මට්ටම 1) දන්වා ඇත. කඳු බෑවුම් සහ නායයෑම් ලක්ෂණ පවතින ප්‍රදේශවල වෙසෙන ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවීම අත්‍යවශ්‍ය වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories