2026 මාර්තු 24 අඟහරුවාදා, 16:20
නවතම පුවත්

NNP ආණ්ඩුවක් ආවොත් ගුරු පත්වීම් 33000

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළුවට ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ නිසි විසඳුම් ලබාදෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එය වර්තමානයේ විශාල ගැටළුවක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා අනාවරණ කළේ දැනට රැකියා විරහිත උපාධිධාරීන් 35,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවයි.

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා රැකියා විරහිත උපාධිධාරීන් සමග ඊයේ (08) කොළඹදී පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් කියා සිටියේ දිවයින පුරා ගුරු පුරප්පාඩු ද 33,000ක් පවතින බවටයි.

ඒ අනුව ගුරු පුරප්පාඩු පිරවීම සඳහා මූලිකවම අවධානය යොමුකරන බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

මීට අමතරව රේගු දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව තිබෙන රැකියා පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවයි අනුර කුමාර දිසානායක මහතා එහිදී කියා සිටියේ.

ඒ අනුව රැකියා විරහිත උපාධිධාරීන්ට මූලික අවධානය ලබාදෙමින් එම පුරප්පාඩු පිරවීමට සිය ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බවට ඔහු එහිදී සහතික වූවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories