2026 මාර්තු 24 අඟහරුවාදා, 00:11
නවතම පුවත්

හයේ පොත ප්‍රින්ට් කරගන්න බැරි ආණ්ඩුවක් අලුත් ව්‍යවස්ථාවක් කොහොම ගේන්නද ?

” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න කලින් ආණ්ඩුව මුලින්ම හය වසරේ පොත හරියට ප්‍රින්ට් කරගන්න ඕන . හය වසරෙ පොත ප්‍රින්ට් කරගන්න බැරි ආණ්ඩුවක් අලුත් ව්‍යවස්ථාවක් කොහොම ගේයිද ? ගෙනාවට පස්සේ ඒක වගකීම කවුද බාර බාරගන්නේ? ඒකත් තව නිලධාරියෙක්ගේ පිට දාලා නැත්නම් ප්‍රින්ටින් මැෂින් එක පිටදායිද දන්නේ නෑ . පැහැදිලිවම රටට ව්‍යවස්ථාවක් ගෙනවනම් ඒක දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ තමයි වෙන්න ඕන .

ඒ පිළිබඳව පහුගිය ආණ්ඩු කිහිපයක්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ පවා අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සාකච්චා වුණා . එවැනි ව්‍යවස්ථාවක් ගෙනවානම් අපි විශ්වාස කරනවා දීර්ඝ සාකච්ඡාවක් එක්ක රටට ගැලපෙන වෙනසක් එක්ක ව්‍යවස්ථාවක් ගෙන්න ඕන . හය වසර පොත ප්‍රින්ට් කරගන්න බැරි නම් හරියට ව්‍යවස්ථාවක් කොහොමද ගේන්නේ කියන ප්‍රශ්නය තියෙනවා . ඕනෑම අවස්ථාවක මෙරටේ ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙන ඕනෑම ක්‍රියාදාමයකට අපි සහයෝගය දෙනවා “

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳව රජය සිදු කර ඇති ප්‍රකාශ වලට අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ Island voice වෙත මෙසේ පැවසීය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories