ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන නොවැම්බර් මස 06 වැනිදා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
මෙම වැඩවර්ජනයට හේතු වූ ඉල්ලීම් මොනවාද යන්න පිළිබඳව මෙහිදී වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර නොමැත.