2026 මාර්තු 24 අඟහරුවාදා, 22:06
නවතම පුවත්

වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් අනතුරකට

මහියංගන – ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර වැව කනුව ප්‍රදේශයේදී, වන්දනා නඩයක් රැගෙන ගිය වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙන් අනතුරක් සිදුවිය.

මෙම අනතුර ඊයේ (26) රාත්‍රී 11ට පමණ සිදුව ඇති අතර, රථයේ ගමන් ගත් පුද්ගලයින් 11 දෙනා තුවාල ලබා මහියංගන සහ බදුල්ල රෝහල්වලට ඇතුළත් කර තිබේ.

වාර්තා අනුව තුවාලකරුවන්ගෙන් 6 දෙනා බදුල්ල රෝහලේද, තවත් 5 දෙනා මහියංගන රෝහලේද ප්‍රතිකාර ලබති.

මෙම පිරිස බදුල්ලේ සිට අනුරාධපුරයට ගොස් යළි පැමිණෙමින් සිටියදී අනතුර සිදු වූ බව පොලීසිය සඳහන් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories