2026 මාර්තු 27 සිකුරාදා, 15:43
නවතම පුවත්

රාජිත නැවතත් බන්ධනාගාරයට

අල්ලස් කොමිසම හමුවට අද (03) පෙරවරුවේ පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, පැය පහක පමණ කාලයක් ගතවීමෙන් පසු නැවතත් බන්ධනාගාරයට රැගෙන ගිය බව වාර්තා වේ.

අදාල නියෝගය යටතේ, රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතාගේ විධි විධාන අනුවය. මහෙස්ත්‍රාත්තුමා පසුගිය අගෝස්තු 29 වැනිදා නියම කළේ, බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයා අද උදේ 9ට කොමිසම හමුවට රැගෙන එන ලෙසය.

ඒ අනුව, අල්ලස් කොමිසම වෙත රැගෙන ගිය රාජිත සේනාරත්න මහතාගෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කරගැනීම සිදු වූ අතර, එම ප්‍රකාශය අවසන් කිරීමෙන් පසු ඔහු නැවතත් බන්ධනාගාරයට යොමු කරන ලදී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories