2026 මාර්තු 21 සෙනසුරාදා, 00:30
නවතම පුවත්

මත්ද්‍රව්‍ය අල්ලන්න නව නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට!

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළේ, අලුතින් බඳවා ගන්නා මෙම පිරිස දිවයින පුරා සියලු පොලිස් ස්ථානවලට යෙදවීමට සැලසුම් කර ඇති බවයි.

මේ වන විට දීප ව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් දැඩි කර ඇති අතර, රාත්‍රී කාලයේ මෙන්ම අලුයම් කාලයේදී ද මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මෙම පියවර මගින් රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ භාවිතය මැඩපැවැත්වීමට සැලකිය යුතු දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories