2026 මාර්තු 27 සිකුරාදා, 13:55
නවතම පුවත්

නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරේ !

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස සුෂිලා කාර්කි ඊයේ (12) රාත්‍රියේ දිවුරුම් දුන් පසු, එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

හිටපු අගවිනිසුරුවරියක වන ඇය, නේපාලයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස ඉතිහාසගත විය. ඇයගේ නියෝගය අනුව, නව පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21 වැනිදා පැවැත්වීමට නියමිතය.

අදාළ මැතිවරණය පැවැත්වෙන තෙක් මාස හයක් අත්පත් කරගන්නා අන්තර්කාලීන කැබිනට් මණ්ඩලය අද (13) දිවුරුම් දීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories