2026 මාර්තු 25 බදාදා, 11:31
නවතම පුවත්

හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක දිවියෙන් සමුගනී – අවසන් කටයුතු බදාදා වාද්දුවේදී

හිටපු අමාත්‍යවරයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රබල ක්‍රියාකාරියෙකු වූ නන්දන ගුණතිලක මහතා ඊයේ දින (ජනවාරි 18 වෙනිදා) අලුයම අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 63 වන වියේ පසුවූ අතර, 1999 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ලෙසත්, පසුව රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු සහ පානදුර නගර සභාවේ සභාපතිධිවරයා ලෙසත් දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළේය.

අද දින පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා පානදුර නගර සභා ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙන දේහය, පසුව පානදුර තරුණ බෞද්ධ සංගම් ශාලාවට රැගෙන යාමට නියමිත අතර, අවසන් කටයුතු ලබන බදාදා එනම් ජනවාරි 21 දින පස්වරු 4.00 ට වාද්දුව පොදු ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories