2026 මාර්තු 24 අඟහරුවාදා, 15:55
නවතම පුවත්

මට චන්ද්‍රිකාට වගේ පදනමක් නැහැ

“චන්ද්‍රිකා මැතිණිය දුන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පදනමට ලැබෙන මුදල්නේ. මට එහෙම සම්මන්ත්‍රණ ශාලාවකුත් නෑ. එහෙම සල්ලි එකතුවෙන පදනමකුත් නැහැ” යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය රුපියල් කෝටි 25ක මුදලක් රටට පරිත්‍යාග කළ බවත්, මෛත්‍රී සහ මහින්ද හිටපු ජනාධිපතිවරුන්ද එලෙස මුදල් පරිත්‍යාග කරනතුරු ජනතාව බලා සිටින්නේ යැයි පසුගියදා පැවැති උත්සවයකදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.

“ඔබතුමාටත් එහෙම සම්මන්ත්‍රණ ශාලාවක් හදාගන්න තිබුණා නේදැයි” මාධ්‍යවේදියකු එහිදී විමසීමේදී හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේය: “වකුගඩු රෝහල මම චීනයෙන් ගත්තේ පරිත්‍යාග විදිහට. පොළොන්නරුවේ රාජ්‍ය භාෂා පාසල ඉන්දියාවෙන් ලැබුණු ත්‍යාගයක්. ඒ වගේ දේවල් රාශියක් මම රට වෙනුවෙන් කළා.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories