2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:15
නවතම පුවත්

තම දරුවන් දෙදෙනා ඝාතනය කළ මවකට දුන් දඬුවම

තම දරුවන් දෙදෙනා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ගමන් මලුවල සඟවා තැබීමේ චෝදනා මත නවසීලන්ත මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි අධිකරණයක් මඟින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

45 හැවිරිදි හකියුං ලී නැමති අදාළ කාන්තාව, සිය සැමියා පිළිකා රෝගයකින් මිය ගොස් මාස කිහිපයකට පසු අට හැවිරිදි යූනා ජෝ සහ හය හැවිරිදි මිනු ජෝගේ යන දරුවන් දෙදෙනා ඝාතනය කර ඇති බව සඳහන් වේ.

ඝාතන සම්බන්ධයෙන් සැප්තැම්බර් මාසයේදී වැරදිකරු වූ ලී, සමාව ලැබීම සඳහා සුදුසුකම් ලැබීමට පෙර අවම වශයෙන් වසර 17ක් සිර දඬුවම් විඳිය යුතු බව එරට අධිකරණය ප්‍රකාශ කර ඇත. 2018 දී සිය සැමියා මිය ගිය වහාම උමතු බවින් තමා මෙම ඝාතන සිදුකළ බව ඇය අධිකරණය හමුවේ පවසා තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories