2026 මාර්තු 20 සිකුරාදා, 13:44
නවතම පුවත්

මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට

දකුණු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා අද (24) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය. නාවික හමුදාව ප්‍රකාශ කළේ අද උදෑසන 6.00 ට පමණ මෙම යාත්‍රාව නාවික හමුදා ආරක්ෂාව මධ්‍යයේ වරාය පරිශ්‍රය වෙත ළඟා වූ බවයි.

මෙම වැටලීමේදී අදාළ බහුදින ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් පස් දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යාත්‍රාව පරීක්ෂා කිරීමේදී මලු 11 ක බහා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් අතර, ඒවා අයිස් සහ හෙරොයින් යන මත්ද්‍රව්‍ය බවට මේ වන විට හඳුනාගෙන ඇත.

සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ගන්දර ප්‍රදේශයෙන් මුහුදු ගොස් තිබූ එකක් බවයි. කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ නිශ්චිත බර ප්‍රමාණය සහ එහි වෙළඳපොළ වටිනාකම ගණනය කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මෙම ජාලයේ පසුපස සිටින ප්‍රධාන ජාවාරම්කරුවන් හඳුනා ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම මෙහෙයුම ශ්‍රී ලංකාව අවට මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ක්‍රියාත්මක අඛණ්ඩ වැඩපිළිවෙළේ තවත් එක් පියවරකි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories