2026 මාර්තු 24 අඟහරුවාදා, 04:31
නවතම පුවත්

mpox නව ප්‍රභේදය ආසාදිත වූ අයෙක් අසල්වැසි ඉන්දියාවෙන්

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මහජන සෞඛ්‍ය හදිසි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති වඳුරු උණ හෙවත් ‘mpox’ හි නව ප්‍රභේදය අසල්වැසි ඉන්දියාවට ද ව්‍යාප්තව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඒ අනුව ‘mpox – clade 1b’ ලෙස හැඳින්වෙන එහි, පළමු ආසාදිතයා පිළිබඳව ඉන්දියාව නිවේදනය කර ඇති බව සඳහන් වේ .

එම ආසාදිතයා ඩුබායි සිට පැමිණි කේරළයේ මලප්පුරම් හි 38 හැවිරිදි පුද්ගලයෙකු බවට වැඩිදුරටත් සඳහන් වේ .

ආසාදිතයා රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන අතර එම පුද්ගලයා ඇසුරු කළ අය සොයා බලා නිරීක්ෂණය කරමින් සිටින බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කර ඇත .

වඳුරු උණ හෙවත් ‘mpox’, වේදනාකාරී සමේ තුවාල ඇති කරන බෝවන වෛරසයකි. වඳුරු උණ සේ ම එහි නව ප්‍රභේදය ද සොයාගනු ලැබුවේ අප්‍රිකා කලාපයෙනි. පසුව එය ස්වීඩනය, තායිලන්තය සහ පාකිස්තානය ඇතුළු අප්‍රිකානු මහාද්වීපයෙන් පිටත රටවලට ද ව්‍යාප්ත වීම සිදුවිය.

ඒ අනුව මීට ඉහත mpox ආසාදිතයින් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වුවත්, වෛරසයේ නව ප්‍රභේදය සම්බන්ධයෙන් වාර්තා වූ පළමු අවස්ථාව වන්නේ මෙයයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories