ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක (HQI) එච්.ටී.එම්. තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඒ අනුව, ඔහු ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර ඇති බව සඳහන් වේ.