2026 මාර්තු 29 ඉරිදා, 17:33
නවතම පුවත්

ඇමති හරිනි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවෙයි

ඉන්දීය නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (ඔක්තෝබර් 17) සිදු විය.

මෙම හමුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ‘X’ (ට්විටර්) ගිණුමේ සටහනක් තබා ඇති අතර, එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පිළිගැනීමට ලැබීම තමන්ට සතුටක් බව ඔහු සඳහන් කර තිබේ.

මෙම සාකච්ඡාවේදී අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, නවෝත්පාදනය, සංවර්ධන සහයෝගීතාව සහ ධීවර ප්‍රජාවේ සුභසාධනය ඇතුළු පුළුල් පරාසයක කරුණු පිළිබඳව සාකච්ඡා සිදු වූ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සටහනේ වැඩිදුරටත් සඳහන් වේ.

තවද, සමීප අසල්වැසියන් ලෙස දෙරටේ සහයෝගීතාවය, දෙරටේ ජනතාවගේ සමෘද්ධියට මෙන්ම කලාපයේ සමෘද්ධිය සඳහා ද ඉමහත් වැදගත්කමක් ගනු ඇති බව අග්‍රාමාත්‍ය මෝදි මහතා විසින් නිකුත් කරන ලද පණිවිඩයේ දක්වා තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories