2026 මාර්තු 30 සඳුදා, 13:52
නවතම පුවත්

මහනුවර සහ වත්තේගම අතර දුම්රිය ධාවනය යළි ඇරඹේ

පසුගිය කාලයේ ඇති වූ සුළි කුණාටු තත්ත්වය සහ ඒ සමඟින් වාර්තා වූ නායයෑම් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ මහනුවර – මාතලේ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු මාසයකට අධික කාලයකට පසු අද (06) සිට යළි ආරම්භ කර තිබේ. දැනට මෙම ධාවන කටයුතු මහනුවර සිට වත්තේගම දක්වා පමණක් සීමා කරමින් පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක කරන බව මහනුවර දුම්රිය ස්ථානය සඳහන් කරයි.

මගී ජනතාව සඳහා ද විවෘත කර ඇති මෙම සේවාව යටතේ දිනකට ගමන් වාර දෙකක් ක්‍රියාත්මක වේ. ඒ අනුව අලුයම 5.00 ට මහනුවරින් පිටත් වන දුම්රිය පෙරවරු 5.45 ට වත්තේගමෙන් යළි මහනුවර බලා ගමන් ආරම්භ කරයි. දහවල් කාලයේදී පස්වරු 2.00 ට මහනුවරින් පිටත් වන අනෙක් දුම්රිය පස්වරු 2.45 ට වත්තේගමෙන් යළි මහනුවර බලා පිටත් වීමට නියමිත බව දුම්රිය බලධාරීන් පවසයි.

කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ මට්ටමේ ගමන් වාර ඉදිරි දින හතරක කාලය සඳහා පමණක් සීමා වන බව දුම්රිය ස්ථාන ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළේය. මාර්ගයේ පවතින ආරක්ෂිත බව තවදුරටත් තහවුරු කරගැනීමෙන් අනතුරුව සෙසු ගමන් වාර සහ මාතලේ දක්වා වන සම්පූර්ණ ධාවන කටයුතු පිළිබඳව ඉදිරියේදී තීරණය කෙරෙනු ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories