මරදාන, ජයන්ත වීරසේකර මාවතේ පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.
ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනිනිවන රථ දෙකක් එම ස්ථානයට යොමුකර තිබේ.