2025 අගෝස්තු 15 සිකුරාදා, 21:22
නවතම පුවත්

Manhunt International 2025 තරඟයෙන් පියුමාල් සිතුම්ට පළමු අනුශූරතාව

ලෝකයම බලා සිටියදී, තායිලන්තයේ බැංකොක් නුවර අද (10) පැවති 23 වන Manhunt International තරඟාවලියේදී අපේ ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් පත්තුවෙආරච්චි පළමු අනුශූරතාව දිනා ගත්තේය.
ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළේ සැබෑ ශූරයකු ලෙසයි. එපමණක් නොව, කීර්තිමත් පිහිනුම් ඇඳුම් ඩිජිටල් ජයග්‍රාහක ශූරතාවද ඔහු සතු කර ගත්තේ මේ තරඟයේදී ඔහු සතුව තිබූ සුවිශේෂී ආකර්ෂණය සහ දක්ෂතාවය ලොවටම පෙන්වමින්.

මේ වසරේ Manhunt International 2025 කිරුළ හිමි කර ගත්තේ ප්‍රංශයේ ඇඩෝනිස් රෙනෝඩ්. ජැමෙයිකාවේ රයිම් රයිට් දෙවන අනුශූරතාව දිනා ගනිද්දී, පිලිපීනයේ ජෝර්දාන් සැන් ජුවාන් සහ වියට්නාමයේ වු ලින් නුයෙන් ඊළඟ ස්ථාන වලට තේරී පත් විය.

1993 දී ආරම්භ කරන ලද Manhunt International තරඟය, ලොව දීර්ඝතම හා වඩාත්ම ගෞරවනීය ජාත්‍යන්තර පිරිමි නිරූපණ තරඟවලින් එකක්.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories